Winamp Logo
Daththa Thorathuru Cover
Daththa Thorathuru Profile

Daththa Thorathuru

Sinhala, Education, 1 season, 10 episodes, 7 hours, 58 minutes
About
වර්තමානය, අතීතය සහ අනාගතය යා කරන දත්ත හා තොරතුරු රැසක් සමග, නූතන මාතෘකා විචාරය කරන podcast එක.
Episode Artwork

03 - Online money making methods

Online ජොබ් එකක් ඔයත් හොයනවද? දත්ත තොරතුරු episode - 03  එකෙන් ඔයාලත් එක්ක අපි කතා කරන්නේ ඔන්න ඒක ගැන... රැකියා අවස්ථා සහ ඒවට ඔයාලා කොහොමද අවතීර්ණ වෙන්නෙ කියන එක ගැන අපි කතා කරනවා... ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න.  Voiced by: Anton, Sahan, and Simone
2/11/202352 minutes, 31 seconds